මගේ දෙවනි channel එකටත් support එකක් දෙන්න subscribe කරන්න
ඔයාලා ඉලක්ට්රොනිස් , computer repair ඉගනගන්න ආසයි නම් අපේ discord server එකට එකතුවෙන්න.එකේ අපි එකිනෙකාගෙ දැනුම හුවමාරු කරගන්නවා
තමන් නොදන්න දේ දැනගන්නත් දන්න දේ වෙන කෙනෙක්ට කියලා දෙන්නත් හොදම තැන එතන
First download discord app and then use invitation link
මුලින්ම discord app එක පහල තියන ලින්ක් එකෙන් download කරගෙන invitation ලින්ක් එකෙන් join වෙන්න
Download discord android
Discord for windows
Discord invitation
Facebook group ෆේස්බුක් ගෲප් එක
facebook page එකට 👍 කරන්න.
වීඩොයෝ හොදයිනම් අනිත් අයට පේන්න share කරන්න
මතක ඇතිව
මදර්බෝඩ් එකේ සර්කිට් ඩයග්රම් එක හොයාගන්න විදිය කොහොමද
Backlight inverter circuit eke input , output voltage 19k enne mokak issue 1?
දැන් කාලේ වෙනකොට ඕක කඩේකට දීලා හදා ගන්න කීයක් විතර යනවද??
mama kumararathana hamuduruwo. mage laptop eketh thiyennne me ledemai. hadala denda puluwanda. HDMI walata weda. Welawakata display enawa yanawa laptop eke.. mage number eka 0716425799/0762035051
17.41 sec වල පාවිච්චි කරන software එක මෙකක්ද?
අර board එක බලපු software එක මොකද්ද අයියෙ. 👍.
Bod view ganne komada kiyanna puluwanda
අයියේ ඔයාගෙ contact number එකක් දාන්නකෝ
Ayya mage lap eke back light on wenne mother bord eke P 1124 smd eken 19v out wenawa disply eka plug garahma 19v enne neti wenawa.
Mageth lap eke black light giyaa😥.mn dn kalin eka sarekuth dmma🥺
elama
අඩෝ බන් ශඩ් ඩව්න් කරන්නෙ නැතුව ඕෆ් වෙලා මැසේජ් එකක් වැටෙනවනෙ ඒක අයින් කරන්නෙ කෝමද බ්රෝ වීඩියෝවක් කරල තියනම් ලින්ක් එක දාපන්
🙏❤️
ඔයා පට්ට වැඩ්ඩෙක්.
Please the language if you can do in English
Mage lap eka hadala denna mcn . Man oyata henath dennam shop eka koheda thiyenne
Mage lap eketh backlight weda ne . Hadanna puluwanda dell i3 ekak . Oyata genath dennam hadanna . Oyage shop eka koheda thiyenne
Thank you so much .
Laptop eke usb weda karanne nathi wenna hethu monawada
♥️♥️♥️
contact number address send me
Aiye mta oyagen help oni
Group eke sinhalen sms chat karanne nadda
LCD TV එක කැඩිලා මට එකෙ screen එක සම්බන්ද කරගෙන monter එකක් විදිහට හදාගන්න ක්රමයක් නැද්ද
එතකොට අයියේ ඒ රෙසිස්ටර් එක ඕනම නැද්ද ඔතනට.? ඇයි එහෙම එකක් ප්ලේස් කරලා එවන්නේ ජම්පර් එකක්ම නොදා.? සේෆ්ටියට වගේද එතකොට ඕක වැඩ කරලා තියෙන්නේ.? ඒවත් එක්ස්ප්ලේන් කරන් යන්නකෝ ❤️❤️
Excellent repair with much know how! So 19V lines 0 ohms resistor wasn't open, but higher than 0 ohms. So voltage drop to 3V or so after 0 ohms resistor. Thanks a lot.
Aiye Damege una lap hard ekaka data ganna kumayak thiyanawada.
Core2duo ලැප් එකකට i3 processor එකක් ගහන්න පුලුවන්ද ?
Boad view eka beluwe software eka mokakda pdf ekak neme neda.
එලම.. බලන්න කලින් හැමපාරම වගේ ලයික් එකයි කමන්ට් එකයි 👍💥
electronic igena ganna class ekak nadda machan?
What's your contact number.?Need to forward some of my customers to you.
How to buy your micro scop?
Super video thank you brother😀
Good job
Ayye mage monitor eke power supply eka short una. Eke gmo465r IC eka wenuwata dmo565r IC eka galapenawada balanda puluwanda?
නියමයි වැඩේ.. ඔයා යුස් කරන ඩයග්ගරම් සොෆිට්වෙයාර් එක මොකක්ද අයියේ
Bord view eken bakana eka lesi neda.niyamai ayye hondata karanawa good luck
thanks for video
Hamadama mokak Hari aluth deyak igena gannawa.thank you.
oyage whatsapp number eka denna puluwanda….😏
Mage lap eka on wenawa eth display enne na. HDMI ekakin display ekakata dunnath penne na. Ekata hethuwa mokak wenna puluwanda?
Puluvan nam dayly videos Danna bro.